Pages

Tuesday, November 1, 2011

Nude Men Clock

go to the link and click anywhere on the page


http://lovedbdb.com/nudemenClock/index2.html

අන්දරේ තණ මැනපු කතාව

රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න තන

ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

Monday, October 31, 2011

ආදරණීය අඹූසැමි සබඳතාවකට එකිනෙකාගේ රූපය කෙතරම් වැදගත්ද?

අප සිරුරෙහි ඇති රසායනිකයන්ට සමාන රසායනික ඇති අයකු අප අසල සිටී නම් අප සිත තුළ ආදරයක් ඇතිවෙයි.
විවාහවීමට වඩාත් සූදුසූයැයි අපි, සෑමවිටම සිතන්නේ පෙනූමෙන් හා ක්‍රියාශීලීත්වයෙන් ගැළපෙන අයයි. මේ නිසාම බොහෝ කඩවසම් තරුණයෙකුට සෙසූ බොහෝ යූවතියන් උමතු වූවද පෙනූමෙන් එතරම් හැඩ නැතැයි සිතන්නියක් පැත්තකට වී සිටින්නේ ඔහූගේ සිත දිනා ගැනීම තමාට අසීරු බව වැටහීමෙනි. එහෙත් බොහෝ අවස්ථාවලදී එම කඩවසම් තරුණයාගේ සිත ඇදී යන්නේ තමා කෙරෙහි බොහෝ උනන්දුවූ හැඩකාරියන් කෙරෙහි නොව පැත්තකට වී සිටින හැඩ නැති යූවතියටය.

මෙම විශේෂත්වය කුමක්ද?
සරසවියේ බස්වහරට අනූව මෙම තත්ත්වය හැඳින්වෙන්නේ "හැන්ඩි බඩූ නෑ" යනූවෙන් වන අතර එහි අරුත වන්නේ බොහෝ කඩවසම් තරුණයන් සැමවිටම තෝරාගන්නේ පෙනූමෙන් අඩූ යූවතියන් වීමය. ඔහූ දකින බොහෝ අය සිතන්නේ ඔහූට කෙතරම් සූන්දර යූවතියක් තෝරාගැනීමට තිබූණේද යන්නය.

බොහෝ කඩවසම් තරුණයන්ට යන එන සෑම තැනකදීම බොහෝ සූන්දර යූවතියන්ගේ අවධානය ලැබීමෙන් ඔහූට එහි විශේෂත්වයක් නොවීමට හැකිිය. එයට අමතරව ඔහූ බොහෝ සූන්දර යූවතියන් ඇසූරු කර තිබීමටද හැකිය. බොහෝ කඩවසම් පෙනූමැති තරුණයන් වඩාත් උනන්දුවක් දක්වන්නේ රූපසූන්දරියක් තෝරා ගැනීමට නොව බොහෝ චාම් ගතිගුණ ඇති සරල බූද්ධිමත් යූවතියක තමාගේ ජීවිතයේ සහකාරිය කර ගැනීමටය. මෙම ස්වභාවය ගැහැනූන් සම්බන්ධයෙන්ද සාධාරණ වේ. එනම් බොහෝ සූන්දර යූවතියන් තම ජීවන සහකරු ලෙසින් තෝරා ගන්නේද එතරම් කඩවසම් පෙනූමක් නොමැති පිරිමින්ය. එහිදීද ක්‍රියාත්මක වන්නේ රූපයට වඩා අදරය බූද්ධිය හා සාර්ථකත්වයහිමි පිරිමින් කෙරෙහි ඇය උනන්දුවක් දෑක්වීමය.

සූන්දරත්වය විශේෂත්වයක් නොවේ
මෙසේ බොහෝ කඩවසම් තරුණයන් හා සූරූපී යූවතියන් තමාගේ රුවට සමාන නොවූ පූද්ගලයන් සමග පෙමින් වෙලීම සම්බන්දයෙන් තවත් ගැඹූරින් අධ්‍යනය කිරීමට හැකිය.

සාමාන්‍යයෙන් නව යෞවනයට පැමිණීමත් සමගම තරුණ තරුණියන්ගේ ඉලක්කය වන්නේ තම මිතුරු මිතුරියන් අතර වැඩිම ඉල්ලුම හිමි තරුණයෙකු හෝ තරුණියක සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමටය. මෙහිදී සැමගේම වැඩි අවධානය යොමූ වන්නේ සූන්දර මිනිසූන් කෙරෙහිය.

එහෙයින් කඩවසම් තරුණයා හෝ සූරූපී යූවතිය සමග හාදවීම විශිෂ්ට දක්ෂතාවක් හෝ ජයග්‍රහණයක් බවටද පත් වේ. එය තරගයක් බවටද පත්වේ.

නමූත් කඩවසම් තරුණයන් හෝ සූරූපී යූවතියන්ට මෙම තරගය අදාල නොවන්නේ ඔවූන්ට සූන්දර මිනිසූන් සමීප කර ගැනීමේ අසීරුතාවක් නොවීමෙනි.

එහෙයින් සූන්දර පිරිමියෙකු හෝ ගැහැනියක දිනා ගැනීමේ මානසිකත්වයක් නොවීමෙන් ඔවූන්ගේ මීළඟ ඉලක්කය වන්නේ බූද්ධිමත් සාර්ථක ජීවිතයක් හිමි ආදරණීය පූද්ගලයෙකු කෙරෙහිය.

සූන්දර පූද්ගලයන් අසීරුවක්ද?
මීළඟට ඔබේ අවධානයට යොමූවිය යූත්තේ එතරම පෙනූමක් නැති අය සූන්දර පූද්ගලයන් සමග විවාහ වීමෙන් ඔවූන් අතර ගැටළු මතුවේද යන්නය.

මූලික වශයෙන්ම බොහෝ සූන්දර ගැහැනියක එතරම් කඩවසම් නොවූ පිරිමියෙකු සමග හෝ කඩවසම් පිරිමියෙකු සූන්දර නොවූ යූවතියක් සමග විවාහ වූ විටදී සමාජයට එය ප්‍රබල ගැටළුවකි. මන්ද මෙතරම් සූන්දර ගැහැනියක් හෝ පිරිමියෙකු ඔහූ හෝ ඇය තරමින් සූන්දර නොවූ අයෙකු සමග සම්බන්ධවූයේ ඇයිද හා ඔවූන් සතුටෙන් ජීවත් වෙන්නේද යන්න සමාජය ප්‍රබල ගැටළුවක් කර ගනී. සමාජය පවසන තරමේ අසීරුතාවක් හෝ නොගැළපීමක් ඔවූන් අතර වේදෑයි විමසා බලමූ.

බොහෝ කඩවසම් පිරිමියෙකු හෝ සූරූපී ගැහැනියක සමග විවාහ වූ විටදී මතුවන ගැටළුව වන්නේ පොදු සමාජයේදී දෙදෙනාගේ වෙනස කෙරෙහි උනන්දුවීමය. එයට අමතරව වඩාත් සූන්දර පූද්ගලයා කෙරෙහි අනෙකුන් උනන්දු වෙද්දී සූන්දරත්වයෙන් තොර පූද්ගලයා සියූම් අසීරුතාවකට පත්වේ.නමූත් ඒ ඔවූන් දෙදෙනා විවාහ වූ අලුතදී වන අතර එම තත්ත්වයන්ට හූරු වෙද්දී එම අසීරුතාව මග හැරේ. මන්ද එකිනෙකා දක්වන ආදරය විශ්වාසය හා බැඳීම මත අඹූ සැමි යූවලගෙන් එකෙකු රූමත් හා අනෙකා එසේ නොවීම ගැටළුවක් බවට පත් නොවේ. එසේම සමාජය ඔවූන් දෙදෙනාගේ වෙනස පැහැදිලිවම දුටූවද අඹූසැමි යූවලට එවන් වෙනසක් නොදෑනෙන්නේ ඔවූන්ගේ සබඳතාවෙහි පදනම ආදරය හා විශ්වාසය වීමෙනි.

එහෙයින් විවාහක යූවලකට එකිනෙකාගේ රූපයේ වෙනස නොවැටහෙන අතර එය ඔවූන්ගේ සතුටට බලපෑමක්ද නොකරේ. එයට හේතුවන්නේ ආදරය තුළින් අනෙකා දෙස බලද්දී ඔහූව වඩාත් සූන්දරව පෙනීමය. එම යූවල අතර අසමගියක් මතුවන්නේ ආදරය හා සැලකිල්ල අවම වූවොත් පමණි.

රසායනික ආකර්ෂණය
විවාහ වීම සඳහා ආදරය කරද්දී අප සැමවිටම රූමත් අය පිළිබඳව සෙවීමක් කරන්නේද යන්න අප විමසා බැලීම වටී. මන්ද සූන්දර යූවතියන් හා කඩවසම් පිරිමින්ට සමාජයේ ඉල්ලුමක් තිබේ.

නමූත් ආදරය කරද්දී වඩාත්ම වැදගත් වන්නේ එකිනෙකාගේ රූපයෙහි තරම නොවේ.

එහිදී වඩාත්ම ක්‍රියාත්මක වන්නේ ආදරය සංවේදී සිරුරෙහි රසායනිකයන්ය. අප සිරුරෙහි ඇති රසායනිකයන්ට බලපෑම් කළ හැකි රසායනිකයන් හිමි පූද්ගලයෙකු අප අද්දර ගැවසෙද්දී සියූම් ප්‍රතිචාර දෑක්වීමක් සිදු වේ. අපට අනෙකෙකුට ආදරෙයි කීමට සිතෙන්නේ එවිටය. එහෙයින් ආදරය කරද්දී වඩාත්ම බලපාන්නේ එකිනෙකාගේ රූපය නොව එකිනෙකා දෑකීමෙන් හා සමීප වීමෙන් ඇතිවන රසායනික ප්‍රතික්‍රියාය.

Saturday, October 22, 2011

කෙල්ලෙක් ඕනේද?


ත්‍රේඩ් එකේ මාතෘකාව දැක්කාම කට්ටියට තේරුම් යනවා ඇති අද මම කතා කරන්න
උත්සහ කරන්නේ මොන කරුණු කාරණාව ගැනද කියලා..

ආදරය කියන දේ ගැන මම දැන් මෙතන වැඩි විස්තරයක් පහදන්න උත්සහ කරන්නේ නෑ..
හේතුව මම නිර්මාණය කල බොහෝ ත්‍රේඩ් වල ඒ ගැන පුළුල්ව විග්‍රහ කරපු හින්දා..
කොහොම වුනත්.. මම නිර්මාණය කරපු ත්‍රේඩ් වල බොහෝ දෙනෙක් නැගු ප්‍රශ්නයක් තමයි..
ඇයි මචන් මට කෙල්ලෙක් තවම නැත්තේ.. " සහ " අපිට කොහෙන්ද මචන් කෙල්ලෝ " ඒ වගේම " අපිට කොහෙන්ද බං කෙල්ලෝ ආදරේ කරන්නේ.. "
යනාදි විදියට බොහෝ දෙනෙක්..
සුසුම් නගන්න වුනා..
ඒ අය පුද්ගලිකව වගේම ත්‍රේඩ් එක ඔස්සේ වුනත්..
මගෙන් ඉල්ලිමක් කලා " මචන් කොහොම ද බං කෙල්ලෙක් ව සෙට් කර ගන්නේ, පුලුවන් නම් ඒ ගැන කියලා දෙන්න " කියලා..

ඒ අයට අද මම කියලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අපේ ජිවිතයට ආදරයක්
තවම ලං කර ගන්න බැරි වෙන්න හේතුව මොකක් ද 
කියලා
යම්තාක් දුරට තේරුම් කරලා දෙන්නයි..
අපේ බොහෝ සහෝදරයන් හිතන දෙයක් තමයි තමන්ගේ කෙල්ල ඇවිත් " රූප සුන්දරියක් " ඒ වගේම " සෙක්සී සුදු කෙල්ලෙක් " වෙන්න ඕනේ කියන මතය..
ඒ මතය කාටත් හිතෙන එක සාධාරණයි.. ඒ වගේ මතයක් කොයි කාටත් හිතෙනවා..
ඒත් අපි ඒ දේවල් හිතේ තියාගෙන ජිවිතය ගත කරන්න උත්සහ කරනවා..
ඒකයි අපේ සහෝදරයන් කරන වැරැද්ද...
කොයි සහෝදරයන් අතරම හිතේ කොයි වගේ කෙල්ලෙක් ලැබෙන්න ඕනේ 
ද කියන එක ගැන සිහින දකිනවා කුඩා කල් පටන් ම..


හරි මම මේ ගැන පුළුල් ව කතා කරන්නම්..
එතකම් මම දැන් නිර්මාණය කරපු මේ කතාව පොඩ්ඩක් බලන්න..







ඉහළින් මම පෙන්නුම් කරපු කෙටි කතාවෙන් වුනත් අපිට පැහැදිලිව තේරුම් යන එක දෙයක් තමයි.. හැම දෙයක් ම අපි වැරදි ආකල්පයෙන්
හිතලා පසු තැවෙන්න හොද නෑ කියන එක.. අපේ බොහෝ සහෝදරයන් පසු බහින හින්දායි බොහෝ විට
තමන් බලාපොරොත්තු වෙන දේවල් ඒ අයගේ ජිවිතයට ඇතුලත් කර ගන්න බැරි වෙන්නේ..

දැන් කට්ටිය හිතනවා ඇති.. අපිට මේ කතාවේ සිදුවුන සිදුවිම වේලා නෑ නේ..
එහෙම වුනා නම්.. මම නම් කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා ...

පණ්ඩිත කමට සමහරු දැන් එහෙම හිතයි..
මම කියන්න උත්සහ කරන දේ වැරදි කියලා තේරුම් කරන්න ඕනෑවට..

හරි එහෙම හිතන අයට තව දුරටත් මේ ගැන පහදලා දෙන්නම්..


හේතුව හොයා ගන්න :~ ඇයි ඒ කෙල්ලට ආදරේ කරන්න හිතුනේ කියලා මුලින් ම හිතන්න..
මේ සම්බන්ධය හරි ගියා නම් 
කොයි තරම් දුරට..
කර ගෙන යන්න හිතාගෙන ඉන්නවා ද කියලාත් හිතන්න... මේ සම්බන්ධය කරගෙන යන්නේ තමන්ගේ වේලාව නාස්ති කරන්න ඕනෑවට ද එහෙම නැත්නම්..
තමන්ගේ ජිවිතය පුරාවටම සහාකාරියක් කර ගන්න ඕනෑවටද කියලා මොහොතක් හිතන්න..



ඔබ විසින් ඔබව වර්ග කර ගන්න එපා :~
 ඔබ ලගින් ආශ්‍රය කරන මිත්‍රයන් ඔබව කොන් කරන්න පුලුවන්..
ඕය කරන්න යන වැඩේ හරි යන්නේ නෑ.. ඔයාට ඔච්චර දෙයක් කරන්න විදියක් නෑ..
උඹ මොඩ වැඩ කරන්න 
යන්න එපා යනාදියට..
ඔබ ඔහුන්ව ගණන් ගන්න යන්න එපා..
ඔබේ යාලුවන් ගේ කීම අහන්න හිතාගෙන ආදරයක් ගැන සිහින දකින්න එපා..



ස්මාර්ට් වෙන්න :~ 
සමහරු හිතන්නේ ස්මාර්ට් වෙන්න කියලා කිව්වාම හොදට හැන්දියට ඇදගෙන ජිවත් වෙන එක කියලායි..
එහෙම ඉන්න ඕනේ නෑ.. පිරිසිදුව තමන්ට ගැලපෙන ඇදුම් ඇදන් චාම් විදියට ඉන්න පුලුවන් නම් ඒකත් ස්මාර්ට් ගතියට එක් පිටුවහලක් වෙනවා..
කවදාත් ඔබ හිතන්න එපා තමන් ගොළු නිහඩ චරිතයක් කියලා.. තමන් හොද ප්‍රියමනාප පුද්ගලයෙක් කියලා කොයි මොහොතෙත් හිතට ගන්න..
එතකොට තමන්ගේ මනසට සැනසිමක් වගේම හිතේ ශක්තියක් ඇති වෙනවා.
මතක තියා ගන්න තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු කර ගන්න එක විතරක් නෙවෙයි..
තමන්ගේ ජිවිතයේ කරන්න ඉතුරු වේලා තියෙන දේ..



තමන් දන්නා අය :~ 
තමන් ලගින් ආශ්‍රය කරන යෙහෙළියන් ගැන හිතන්න..
විශේෂයෙන් තමන් ගේ නෑකම් ඇති සහෝදරියන් හෝ තමන්ගේ ම සහෝදරියන් එක්ක හිතවත් කම් පවත්වා ගන්න..
එතකොට ඒ දේ බෙහෙවින් ම අධිතාලමක් වෙනවා.. තමන්ගේ හිතේ ඇති චරිතයක් එක්ක ඇසුරු කරන්න..


ඇගේ කැමැත්ත අකමැත්ත :~ 
කෙල්ලෙක්ගේ හිත දිනා ගන්න නම්.. ඒ චරිතය ගැන අපි පොඩි අධ්‍යනයක් කරන්න ඕන වෙනවා..
ඒ කෙල්ල කොයි වගේ දේවල් වලට ද කැමති ඒ වගේම අකමැති කියන දේවල්..
ඒතකොට අපිට කිසිම බයක් සැකයක් නැතිව ඒ කෙල්ලගේ හිත දිනා ගන්න පුලුවන් කම තියෙන්නේ..
පුලුවන් තරම් වැඩකට නැති තේරුමක් නැති කතාබහින් බැහැරව ඉන්න වග බලා ගන්න..



ඇහුම් කන් දීම :~ 
බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා ම දේශපාලකයන්ටත් වඩා අන්තයි..
දිගටම කතාකරගෙන යනවා.. සමහර වේලාවට ඒ අයටම තේරෙන්නේ නෑ.. තමන් මොනවාද මේ කියන්නේ කියන එක වුනත්..
ඒ හින්දා පුලුවන් තරම් සවන් දෙන්න උත්සහ කරන්න.. ආදරය කිරිම කියන්නේ තර්ක කිරිමක් නෙවෙයි.. 

පුලුවන් තරම් අපි ඒ ආදරවන්තියගේ කතාවලට සවන් යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ..

මේ දේ බොහෝ දෙනෙක් දැන හෝ නොදැන කරන වැරැද්දක්..



ඇගේ සිතුවිලි වලට එකග විම :~ ඔව්, මම දන්නවා.. කොයි කාටත් මේ දේ තමයි කරන්න අමාරුම.. ඒත් ඉතින් ආදරවන්තියගේ හිත දිනා ගන්න නම්
ඇගේ සිතුවිලි වලට සවන් යොමු කරනවා වගේම ඇගේ අදහස් වලට එකගව කටයුතු කරන්න වෙනවා..
උදා : ඔබ ඉලෙක්ට්‍රොනික උපාංග ගැන උණන්දුවක් තියෙනවා කියලා හිතන්න.. ඒත් ඒ උණන්දුව තමන්ගේ ආදරවන්තියගෙන් අපෙක්ෂා කරන්න හිතන්න එපා..
ඇය සමහර වේලාවට ඡායාරූප කලාවට කැමැත්තක් දක්වනවා වෙන්න ඇති.. ඒ හින්දා තමන්ට පුලුවන් නම් ඇයගේ හිත දිනා ගන්න ඕනෑවට
ඒ වගේ ඡායාරූප ගත කරන්න පුලුවන් ලස්සන තැන් වලට ඇයත් එක්ක ගමන් කරන්න..
අඩුම තරමේ සත්තු වත්තට වුනත් කමක් නෑ.. ඇය බලාපොරොත්තු වෙන ආකාරයේ සුන්දර පරිසරයක් ඡායාරූප ගත කිරිමට එවිට ඇයට හැකියාව ලැබේ...


විශ්වාසය රැකිම :~ ආදරය කිරිම කියන එකත් එක්තරා විදියක කලාවක් මම නම් දකින විදියට..
ඒ කලාව ලස්සන කර ගන්න නම්.. අපිට අපේ නිර්මාණවලට තියෙන ඇල්ම නැති කර ගන්නේ නැතිව තියා ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
විශ්වාසයත් ඒ වගේ තමයි ඒ විශ්වාසය අපි පලුදු කර ගන්නේ නැතිව ඉන්න තාක් කල් අපිට සන්තොසෙන් ඒ ආදරය ගොඩ නංවා ගන්න පුලුවන් කම තියෙනවා..
බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි.. ආදරවන්තිය අපිට අහවල් දවසේ වේලාවක් කිව්වාම ඒ වේලාවට අපිට යන්න බැරි වෙන එක.. ඒක අපි ඒ හැටි ගණන් ගත්තේ නැති වුනත්..
ඒ ආදරවන්තියගේ හිතට ඒ දේ හුගාක් දුරට බලපානවා.. ඒත් ඒ ආදරවන්තිය අපිට තියෙන ලෙන්ගතුකමට සමහර වේලාවට ඒ දැනුන දුක වේදනාව අපිට නොපෙන්වයි..
ඒත් මෙහෙම දෙයක් තියෙනවා.. අපි මේ දේ ඒ හැටි ගණන් නොගෙන හිටියා නම් යම් දවසක අපිටම තමයි ඒ වේදනාව විද දරාගන්න වෙන්නේ..

උදා :~ මේ විදියට හැම පාරම පරක්කු වේලා යන්න පුරුදු වුනාම.. ඇගේ හිතට ප්‍රශ්නයක් මතු වෙනවා..
ඇයි මේ ආදවරන්තයා මේ විදියට හැසිරෙන්නේ කියලා.. වේලාවකට ඇයට හිතෙන්න පුලුවන්.. මාව මග හරින්න ඕනෑවට ද මේ විදියට කටයුතු කරන්නේ කියලා..
එහෙමත් නැත්නම්.. හිතන්න පුලුවන්.. මා ඇයි මේ තරම් කාර්ය බහුලත්වයක් එකපාරටම ඇති වුනේ කියලා..
සමහර වේලාවට ඒ ආදවරන්තියගේ කණට යම් කෙනෙකු විසින් විහිළුවට වුනත්, " මම ඊයේ ඔයාගේ බොයි ෆ්‍රෙන්ඩ් ව දැක්කා කෙල්ලෙක් එක්ක ශොපින් කරනවා " කියලා කිව්වා නම්..
ඒ කෙල්ලගේ හිතේ අපි ගැන තියෙන ආදරයට අවිශ්වාසයක් කරන්නේ නැති වෙයි..
ඒත් අපේ හැසිරිම් රටාව අනුව ඒ කතාව ගැන යම් තරමක් දුරට හිතලා ඒ ආදරවන්තිය දුක් වෙන්නත් බැරි නෑ..
ඒ හින්දා පුලුවන් තරම් විශ්වාසය ගොඩ නැංවෙන විදියට කටයුතු කරන්න වග බලා ගන්න..


හිතේ බය :~ බය කියන දේ කොයි කාටත් දැනෙන්න පටන් ගන්නේ කුඩා අවඩියේ ඉදලායි.. ඒත් ඒ බය අපිට ඇති වෙන්නේ කොයි හේතු කාරණා
හින්දා ද කියලා අපි තේරුම් අරන් ජිවත් වෙනවා නම්.. තේරුමක් නැතිව හැම ප්‍රශ්නයක් වෙනුවෙන් ම බය වෙන්න ඕන වෙන එකක් නෑ..
ආදරය පදනම් ව කතා කරනවා නම්.. අපේ හිතේ කැමැත්තක් ඇති වුනා නම්.. ඒ දේ අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.. නැතිව
" මචන්, ඒ කෙල්ලගෙන් අහන්න ගිහිල්ලා, එකී කණට ගහයි වත් ද.. " කියලා තේරුමක් නැතිව අපි බොරු පවාපැම් හිතේ තියාගෙන ආදරය කරන්න බෑ..
ඕනෑම දෙයක ප්‍රථිපලයක් අත් විදින්න නම් අපි විදවන්න වෙනවා..
එතකොටයි අපේ ජිවිතයේ සතුටක් අත් විදින්න පුලුවන් කම ලැබෙන්නේ..



වද දෙන්න එපා :~ කොහොමත් අපේ සහෝදරයන් කෙල්ලොන්ගෙන් නම්බර් එක ඉල්ලා ගන්න දක්ෂයෝ නේ..
ඒ අතර කිහිප දෙනෙක් ට තමයි ඒ වගේ දෙයක් වත් කර ගන්න හිතේ ශක්තියක් නැත්තේ..
කොහොම හරි දැන් නම්බර් එක ගත්තා කියලා හිතමු කෝ.. ඊට පස්සේ අපේ සහෝදරයන් කරන වැරද්දක් තියෙනවා.. තේරුමක් නැතිව ඉවක් බවක් නැතිව පුලුවන් හැම වේලාවේම වගේ කොල් කරලා ඒ තරුණියත් එක්ක කතා කරන්න උත්සහ කරනවා..
ඔව්, ඔගොල්ලන් දැන් හිතනවා ඇති ඇයි මචන් කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලන්නේ කතා කරන්න නේ කියලා.. අනික පුදුම ගේමක් දිලා නේ මචන් ගත්තේ නම්බර් එක.. කියලා..

ඔව්, ඔගොල්ලන් එහෙම හිතන එක සාධාරණයි නම් තමයි..
ඒත් මම අදහස් කරන දේ ගැන පොඩ්ඩක් හිතට ගන්න ඊට පස්සේ තේරුම් යයි මම කියපු
දේ වලත් ඇත්තක් තියෙනවා කියලා..

දැන් මෙහෙමයි, අපි හැමදාම කතා කරන්න ගියාම ඒකේ කිසිම අගයක් දැනෙන්නේ නෑ..
දවසක් විතර කතා කරන්නේ නැතිව ඉදලා බලන්න ඔබ බලාපොරොත්තු වෙන චරිතය ෆොන් එකෙන් කතා කරලා ඔබේ සුවදුක් හොයලා බලනවා ද කියලා.
නැතුව තේරුමක් නැතිව උදේ දිවා රෑයක් නොබලා කතා කරලා අන්තිමේදි අපිට ඉතිරි වෙන්නේ ෆොන් කාඩ් එකට රිලොඩ් දැම්ම හිස් කොලේ විතරයි.. ( අපිට නම් ප්‍රශ්නයක් නෑ පැකෙජ් හින්දා :පී )
මම ඒ ව්දියේ කිව්වේ විහිලුවට , ඒ විදියේ දෙයක් නම් කොයි ආදරවන්තයන්ටම සිදු නොවේවා කියන එකයි මගේ නම් ප්‍රාර්ථනාව..
දැන් කට්ටියට තේරුම් ගිහිල්ලා ඇති නේ.. ඉවක් බවක් නැතිව අපි කෙල්ලට කොල් ගත්තාම එකෙන් තියෙන අවාසිය.. දවසක් කතා කරන්නේ නැතිව ඉදලා බලන්න..
ඒ කෙල්ල අපි ගැන ආදරයෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ම කතා කරලා බලයි..

ආහ්, තවත් දෙයක් කියන්න අමතක වුනා..
අපේ සහෝදරයන් කරන වැරැද්දක් තමයි තමන්ගේ ෆොන් එක ඔෆ් කරලා තියාගෙන ඉන්න එක..
ඒ වගේම බිසි කරගෙන තියාගෙන ඉන්න එක..
ආදරයක් කරද්දි පුලුවන් තරම් ෆොන් එක ඔන් එකේ තියාගෙන ඉන්න වග බලා ගන්න.. හේතුව..
අපේ ආදවන්තියට අපිව කොයි මොහොතේ වුනත් මතක් වෙන්න පුලුවන්.. ඒ මතක් වෙන වේලාවේ අපිට කොල් එකක් දෙන කොට ෆොන් එක ඔෆ් කරලා තිබ්බා නම්..
ඒ ආදරවන්තියට පුදුම විදියට වේදනාවක් දැනෙයි.. ඒ වගේම හිතේ තරහක් ඇති වෙන්නත් බැරි නෑ.. ඒත් ඒ දේවල් හිතේ තියාගෙන ඉදි අපිට පෙන්නුම් කරන්නේ නැතිව..
ඒ හින්දා මම කියපු කරුණ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වග බලා ගන්න..

හිත වෙනස් නොකරන්න :~ මිනිසුන්ගේ හිත් ඇවිත් හරියට කාලගුණය වගේ කොයි මොහොතේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..
ඒත් එහෙමයි කියලා ආදරයේදි ඒ වගේ වෙනස් විම් කරන්න හිතාගෙන ඉන්නවා නම් අපිට කවදාවත් මේ ජිවිතයේ සාර්ථකත්වයක් අත් කර ගන්න විදියක් නෑ..
උදා :~ අපේ ආදරවන්තියගේ හිතවත් යෙහෙළියක් සමහර වේලාවට ඔබට මුණ ගැහෙන්න පුලුවන් කම ලැබෙයි..
ඔබේ ආදරවන්තියට වඩා ඒ යෙහෙළිය දැකුම්කළු මනහර පෙනුමෙන් 
ඔබේ සිත් ඇදගන්නා සුළු පෙනුමකින් ඉන්නවා වෙන්න ඇති..
ඒත් ඔබ ඒ යෙහෙළිය දිහා හිත් යොමු කරන්නේ නැතිව අපේ ආදරවන්තිය ගැන දිහා විතරක් ඇස් යොමු කරන්න වග බලා ගන්න..
ඒ දේ ආදරවන්තියන්ගේ හිත් වලට පුදුමාකාර විදියට සතුටක් දැනෙයි.. එවිට ඇයට හිතෙයි " මගේ ආදරවන්තයා වලත්තයෙක් නෙවෙයි :පී " කියලා..
හි. හි.. එහෙම හිතන්නේ නෑ.. කොහොම වුනත් ඔබ ගැන තව තවත් ඇයට ආදරය හිතෙන්න පටන් ගනි..



ඉහළින් කැමැත්ත ගැනිම :~ අපි ආදරය කරන්න පටන් ගත්තාම අපිට ඒ මොහොතේ හිතට දැනෙන්නේ අපි හරියට කුරුල්ලන් මෙන් ඉගිලිලා
මේ ආකාසේ පුරාවටම සැරි සරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද කියලා..
ඒ තරමටම සුන්දරයි ඒ ආදරය.. අපේ එළකිරි අඩවියේ ආදරය කරන සහෝදර සහෝදරියන් නම් ඒ මතය හරි කියලා පිළිගනි.. ආදරයේ පහස විද දරාගෙන තියෙන හින්දා..
කොහොම වුනත්.. ඒ විදියට අපිට ඉගිලෙන්න නම් අපිට යම් පියවර කිහිපයක් කරන්න වෙනවා..
දැන් කට්ටිය හිතන්න එපා.. අපිට පියාබන්න නම් ඉතින් තටු දෙකක් හදා ගන්න ඕනේ කියලා ද කියන්න යන්නේ කියලා :පි.. හරි දැන් විහිළු ඇති කතාවට හිත ආයෙත් යොමු කරන්න..
ඒ විදියට අපිට නිදහසේ ආදරය කරන්න නම්.. ඒ ආදරවන්තියගේ ගෙදරින් කැමැත්ත ගන්න ඕනේ..
ඒ කතාව කියද්දි නම් ඉතින් කට්ටියගේම මුහුණු ඇඹුල් වේලා හින් දාඩිය දාන්නත් පටන් ගන්නවා...
කොහොම වුනත් ඒ දේ කර ගන්න කියලා කියන්නේ හේතුවක් ඇතැතිවයි..
එහෙම අනුමැතිය ගන්න එකෙන් තියෙන වාසිය ඇවිත්.. ඒ කෙල්ල ගේ හිත වෙනස් වුනත්..
දෙමව්පියන්ගේ අනුමැතිය තියෙන හින්දා ඒ කෙල්ල අපිව අතරමග දාලා යන්නේ නැති වෙයි..
ඕන්න දැන් මේ ත්‍රේඩ් එක බලන කෙල්ලෝ වුනත් මං ගැන වැරදියට හිතන්න පටන් ගත්තා..
මම මේක කිව්වේ උදාහරණයකට.. මේ දේ අනිත් පැත්ත හරවලා ඔගොල්ලන් හිතා ගන්න.. ඒතකොට ඒ විදියට හිතන්න ගියාම මේ කතාව දෙගොල්ලන්ටම පොදු කාරණාවක් වෙනවා..

ඒ විතරක් නෙවෙයි අනුමැතිය ගත්තාම පදුරු අස්සේ, හැම කාණුවක් ලගම.. ඒ වගේම කුඩයක් යට ඉදගෙන බයෙන් ආදරය කරන්න ඕන වෙන්නෙත් නෑ..
අපිට නිදහසක් ලැබෙන හින්දා අපිට මේ සමාජයට බය නොවි ආදරය කරන්න පුලුවන් කම ලැබෙනවා..



Saturday, July 30, 2011

to lovers

හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්‍ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
බලන්න කෝ මේ ක්‍රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..



  • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..
  • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
  • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා ) 
  • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )
  • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )
  • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
  • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
  • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
  • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි.  )
  • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
  • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ.  )
  • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..
  • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..
  • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..
  • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි  )
  • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
  • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..
  • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..
  • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
  • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට..  )
  • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
  • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි..  ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. ) 
  • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

Wednesday, July 20, 2011

aniwaaaa

maxxaaaa

පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්

පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්



දෑස් නොපෙනෙන කුඩා දරුවෙක්, පඩි පෙලක් උඩ, හිස් වැස්මක්ද දෙපා අසල තබාගෙන, හිඳගෙන හිඳී.
ඒ අසලම යමක් ලිවූ පුවරුවකි. එහි සඳහන් වූ‍යේ “කරුණාකර දෑස් නොපෙනෙන මට උදව් කරන්න” යන්නයි.
නමුත් හිස් වැස්මේ වූයේ කාසි කිහිපයක් පමණි.




ඒ අසලින් ගමන් ගත් අයෙකු තම පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන හිස් වැස්මට දැම්මේය.
අනතුරුව අසල ඇති පුවරුව කියවූ ඔහු එය අතට ගෙන එහි යමක් ලිව්වේය.
එය නැවතත් තිබූ පරිදිම සකසා පිටව ගියේය.
අනතුරුව ඒ අසලින් ගමත් ගත් සියළුදෙනා නව වැකිය සහිත පුවරුව කියවූවෝය.




ඉතා ඉක්මනින් හිස් වැස්ම පිරී ඉතිරී යන්නට විය. ඒ අසලින් ගමන්ගත් සියළු දෙනා මේ දෑස් නොපෙනෙන කුඩා දරුවාට මුදල් දීමට ඉදිරිපත් විය.
එදින සවස්භාගයේ පුවරුව වෙනස් කල පුද්ගලයා එතනට පැමිණියේ කුමක් සිදුවී ඇත්දැයි බැලීමටය.
අඩි ශබ්දයෙන් ඔහු හඳුනාගත් දරුවා ඔහුගෙන් මෙසේ ඇසීය;


“ඔබද අද උදෑසන මෙතනට පැමිණ මගේ පුවරුව වෙනස් කලේ? ඔබ මොනවද එහි ලිව්වේ?”

ඒ ඇසූ ඔහු මෙසේ පිළිතුරු දෙන්නට විය;

“මම කලේ සත්‍යය ලිවීම පමණි. ඔබ ලියූ දෙයම වෙනස් විදිහකින් ලිවීමයි.”
එනම් 
“අද කෙතරම් ලස්සන දවසක් වුවත් එය මට නොපෙනේ”
යන්නයි.

ඔබ සිතනවාද පුවරු දෙකෙන්ම පෙන්නුම් කරනු ලැබූයේ එකම අදහසක් බව. ඇත්ත ව‍ශයෙන්ම ඔබ හරි. එය එසේමය.
නමුත් පළමු පුවරුවෙන් කියාපෑවේ ඉතා සරලවම එම දරුවා අන්ධ බවයි.
එහෙත් දෙවන පුවරුවෙන් කියා පෑවේ දෑස් පෙනෙන අනෙකුත් පුද්ගලයන් කොපමණ වාසනාවන්තද ‍යන්නයි.
එමනිසා දෙවන පුවරුව ඉතා ප්‍රභබල වීම පුදුම සහගත විය යුතු කරුණක්ද?


ඉතින් ඔබත් ඔබට හිමි දේ ගැන ස්තූති වන්ත වන්න. නිර්මාණාත්මක වන්න. නව වෙනස්කම් ඇති කරන්න.
වෙනස් ආරකින් සිතන්න පෙළඹෙන්න. හැමවිටම ධානාත්මක වන්න.


අන් අය යහපත සහ ප්‍රඥාව කරා කැඳවාගෙන යන්න. ජීවත්වීමේදී නිදහසට කරුණු නොසොයන්න. පසුතැවීමෙන් තොරව ආදරය කරන්න.
සැමවිටම සිහියේ තබාගන්න, ජීවිතය ඔබට හැඬීමට කරුණු 100 ක් ලබා දෙන විට, සිනහ සීමට කරුණු 1000 ක් පෙන්වන බව.
වර්ථමානය විශ්වාසයෙන් ගෙවා දමන්න. අනාගතයට බියෙන් තොරව සූදානම් වන්න. විශ්වාසය තුරුළුකොට ගෙන බය සංකාව හැරදමන්න.


උදාර මිනිසුන් පවසන අන්නදමට
“ජීවිතය යනු අයහපත පිටුදකිමින් යහපත වැඩිදියුණු කිරීම සඳහා වූ,
අළුත් වැඩියාකිරීම් සහ නැවත ගොඩනැංවීමේ අකණ්ඩ ක්‍රියාවලියකි. ‍
ජීවිත ගමනෙහි දුකින් තොරව ගමන් කිරීමට ඔබට අවශ්‍යනම්,
ඔබට හොඳ හෘද සාක්ෂියක් තිබීම අත්‍යාවශ්‍යම වේ.


මිනිසෙකුගේ සිනහවක් දැකීම ඉතාමත් ප්‍රසන්න දෙයකි.
නමුත් එම සිනහව පිටුපස සිටින්නේ ඔබ නම්
එය ඔබට ඊටත් වඩා ප්‍රසන්න දෙයක් වීම නොඅනුමානය.

Nissan GTR